Tuesday, May 29, 2012

කුණු හරුප, කුණු හබ්බ හා නරක වචන

ලෝකයේ විවිධ රටවල විවිධාකාර භෂාවන් තියනවා කියල අපි හැමෝම දන්නවනෙ. ඒත් තියන ප්‍රශ්නෙ තමයි ඒ හැම භෂාවකින්ම සමහර වචන ටිකක් අයින් කරල දාල තියන එක. ඒවාට  කුණු හරුප, කුණු හබ්බ  නැතනම් නරක වචන කියල තමයි කියන්නෙ.
 
මට තියන ප්‍රශ්නෙ තමයි මේ කියන නරක වචන ඇත්තටම නරකද?
ඒ දෙවල් ලෝකයේ නැද්ද?
තියනව නම් ඇයි ඒව නරක වචන වෙන්නෙ?
 
වටින් පිටින් ඕනෙ නෑ... කෙලින්ම බහිමු subject එකට.
 
හුකනවා කියන්නෙ ගැහැනුන් හා පිරිමින් අතර ඇතිවන සංසර්ගයට නේ.... ඉතින් ඕක කරන්න හොද නම් කිව්වම මොකද වෙන්නෙ.
 
ඒහෙම පුලුවන්ද. අපිටත් ලැජ්ජා බය තියනවා කියල කියන්න තටමනව ඇති.
 
ඇත්ත. ලැජ්ජයි තමයි ඔය වගෙ වචන "ප්‍රසිද්ධියේ" කියන්න. ඒ කියන්නෙ කොල්ලො කෙල්ලො යාලුවො එකතු වුනු තැනක ඕවා සාමාන්‍ය දේවල්.
 
දන් බලමු ලැජ්ජවට හේතුව මොකක්ද කියලා.
 
සමාජයේ විවිධ සංස්කෘතීන් තුල තම අපි හැදිල වැඩිල තියෙන්නෙ. ඔය කියන එක එක සන්ස්කෘතීන් වල විවිධ භාෂාවන් තමයි කතා කරන්නෙ. ඉතින්,,, කොලඹ එවුන්ට පුක කියන එක නරක උනාට ගමේ හැදුනු එකාගෙ පුක නම් පුකම තමයි. ඉතින් ඕකට කොළඹ නරක වචන කියල කියන කොට ගමේ එකා කරකවල අත ඇරිය වගේ. කවද හරි ගමේ එකෙක් කොළඹ ඉදල ඇවිල්ල පුකට පස්ස පැත්ත කියල කිව්ව දාට ගමේ පුකත් පස්ස පැත්ත වෙනව අනිවාර්යයෙන්ම.
මම එහෙම කිව්වෙ.අපෙ සීය කක්ක දානවට කිව්වෙ රෙනවා කියල. අනේ මම දන්නෙ නෑ... මට නම් ඒක ඇහෙන්නෙ නරක වචනයක් වගේ තමයි....
ඉතින් ඔය වගෙම ඉස්සර හුකපු අපේ මිනිස්සු දැ ලිංගිකව එකතු වෙන එක වලක්වන්න පුලුවන්ද?
 
බෑ.............. තොට පිස්සුද?
ඔව්. ඒක ඇත්ත.
 
නවත්තන්න කවදාකවත් බෑ. මොකද සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි වගේම භාෂාවත් අනිත්‍යයි.
ඒ වගෙම තමයි ඉස්සර ඔය වචන යොදා ගත්ත කියල දැන් ඕව කියන්න ගිහින් තාත්තට කියල කන පලා ගත්තට මට වග කියන්න බෑ. අනික ඕව කියල නෝන්ඩි වෙනවට වැඩිය හොදයි විදියටම පස්ස පැත්තෙන් කක්ක දාන එක, නිකන් පුකෙන් රීල පුක ඉරාගන්නෙ නැතුව.