Sunday, September 25, 2011

ශ්‍රී ලංකාවට පෞදගලික වෛද්‍ය විද්‍යාල ඇත්තටම ඕනද?

වෛද්‍ය වෘත්තිය සැබැවින්ම ගෞරවනීය වෘත්තියකි. එමෙන්ම එය කුසල කර්මයක් ලා ගිනිය හැක. මක්නිසාදයත් වෛද්‍ය වරුන් රෝගීන් සුවපත් කිරීම මූලික අරමුන කරගෙන එති බැවිනි. නමුත් එම තත්වය අද යම් තාක් දුරට පහව ගොස් ඇත. එනම් වෘතීය ගරුත්වය ආරක්ෂා කිරීමකින් තොරව මුදල් පසුපස හබා යාම නිසාවෙනි. 

හොදයි.. මම මුලින්ම කතා කරනවා මේ පෞද්ගලික විශ්ව විද්‍යාල වල ස්වභාවය.

 
වෛද්‍ය විද්‍යාලය කියන්නෙ මිනිස් සිරුර කපා කොටා පෙන්වන තැනක් පමණක් නොවේ. එහිදී මිනිසුන්ගේ ලෙඩරෝග පිලිබදවද ඉතා ගැඹුරින් සාකච්චා වෙනවා.

ඒ කියන්නෙ විශ්වවිද්යාලය තුල දී ලෙඩරෝග පිලිබදව ලබාගන්නා අද්දැකීම් ඉතාමත් වැදගත් වෙනවා. නැතහොත් මතක තබාගැනීම ඉතාමත් අසීරුයි. නමුත් රෝහලක් වත් නොමෙති මේ විශ්වවිද්යාල තුල බිහිවන වෛද්යවරුන්ගෙ දැනුම මට්ටම සහතික විය හැකිද? මන්දයත් මෙහි ඉගෙන ගන්නා යම් වෛද්‍ය ශිෂ්‍යයෙකු යම් විදියකින් විභාගය අසමත් වුවහොත් විශ්වවිද්යාලයෙ කීර්තිය නැති වන නිසා, කෙසේ හෝ උපාදිය පිරිනැමීම සිදුවීම අනිවාර්යයි. (දැන් මොනවා කීවත්.) එහෙනම් මෙයින් පිටවෙන ශිෂ්‍යයා වගකිවයුත් වෘතියකට සුදුසු පුද්ගලයෙක්ද........යන ප්‍රශ්නය ඉතුරු වෙනවා. 
එමෙන්ම මුදල මතම පදනම් වෙලා පිරිනමන මේ උපාදිය තුල සැබෑ යතාර්තවදී ගෞරවයක් පවත්යිද. එහෙනම් තවදුරටත් වෛද්ය වෘත්තිය තුල බුද්ධිමත් බව කියන දෙය ‍රැදී පවතියිද. මොකද ‘මේක සල්ලිවලටත් ගන්න පුලුවන් එකක් නේද?‘ ලෙසින් මිනිසුන්ගෙ සිත තුල ලියවෙන නිසා.
සල්ලි තියන ඕනෑම කෙනෙකුට ගන්න පුලුවන් දෙයක්, එයම දුප්පත් කෙනෙකුට අමාරුවෙන් ගන්න දෙයක් වීමත් අතර ගොඩනැගෙන ධනපති පන්තිය විසින් පාගා දමන නිර්ධන පන්තියේ අභිරුචියන් තවත් විනාශ කිරීමක් විදියටත් මෙය දකින්න පුලුවන්.
ඒ කියන්නේ සල්ලි කාරයා වාසනාවන්තයි..... නමුත් ඔබගෙත් මගෙත් දුප්පත් දරුවා අවාසනාවන්තයි කියන ‍දෙය නේද?. තවදුරටත් ධනපති පන්තිය විසින් නොමිලේ බෙදාදුන් කන්නඩි දාගෙන බලන එක නවත්තන්න. එතකොට ඇත්ත පෙනෙයි. 




හොදයි, දැන් බලමු පෞද්ගලික කරපු රෝහල් පද්ධතියට දැන් වෙලා තියන දෙය.

අද රජ‍යේ රෝහල් වල ඹෳෂධ හිගයක් පවතිනවා. නමුත් මධ්‍යම පාන්තිකයන්ටයි, සුලු ධනේශ්වර ආකල්ප දරන්නන්ටයි......දැන් මේ වාක්‍යය දිහා තරහින් බලාගෙන ඉන්න ධනපති පන්තියටයි නොපෙනෙන නොදැනෙන දෙයක් දුප්පත් ජනතාව විදින බව අමතකයි නේද. මොකද් උබල අපි වගෙ මධ්‍යම පාන්තිකයො සල්ලි වලට බෙහෙත් ගත්තත්, දුප්පත් මිනිස්සුන්ට නොමිලේ ලැබුනු ප්‍රතිකාර දැන් අඩපන වෙලා ඉවරයි. ඔවුන් මේ ක්‍රමයට සහතිකෙන්ම අකමැතියි. 

නමුත් දිනක ජනවරම ඉල්ලන අය මේ මිනිසුන්ට වේලක් දෙකක් කන්න බොන්න දීල ඡන්දය ගන්න පුරුදු වෙලා ඉන්නව. මුන් දෙන්නත් පුරුදු වෙලා ඉන්නව. මොකද දුප්පත් ජනතාව පුරුදු වෙලා ඉන්නෙ එදා වේල හොයාගෙන කන විදිය. ඒකයි ලංකාවේ එකම පන්තියක් රට පාලනය කරන්නෙ. ඔන්න මම රාමුවෙන් පිට පැනගෙන යන්නෙ. 
උබලට ඕනනම් තව විදවපල්ල. දැන් අපි මාතෘකාවට බහිමු.
රජයේ රෝහල් මේ විදියට විනාස වෙලා ගියේ පෞද්ගලික රෝහල් ඇති කිරීම නිසා, රජයේ ප්‍රධාන රොහල් කිහිපය හැරෙන්නට අනික් සියල්ලටම රජය දක්වන අවදානය බිදී යාම. නමුත් දැන් පෞද්ගලික රොහල් ඉවත්කරන්න බැහැ. මේ සිදුවීම් සමුදාය දිනයකින් දෙකකින් සිදුවෙච්ච දෙයක් නෙවයි. මෙන්න මේ වගෙ රාජ්‍ය විශ්ව විද්යාල විනාස වෙලා ගිහින් දුප්පත් ළමයි නොලැබෙන සිහින අනාගතයේදී දකිනවට මම අකමැතියි. මම හිතනව හදවතක් තියන අපි හැමෝම අකමැති කියලා.
හොදයි....දැන් ධනපති වන්දිභට්ටයන්ට හිතේ ඇති මෙහෙම comment එකක් දාන්න. " මේකෙන් රටට ගොඩක් මුදල් ඉතිරි වෙනව" කියල. 

මිත්‍රයා, ගෙදර ගෑණි ගණිකාවක කොරල සල්ලි හොයාගෙන ස්වයං වින්දනය කරාට වැඩක් නැ නේද. ඒ කියන්නෙ නිදහස් අද්‍යාපනය විකුනල රටෙ සල්ලි ඉතුරු කරගත්තට පලක් නැ නෙද? එහම ඹ්නෙ නම් "නන්දා මාලිනී" මහත්මිය කියන සින්දුවේ තියන දෙවල් කරමු...
මම කිව්වෙ අර...........................“රට කරවන්නනම් මසුරන් නැතුව ඇතේ“...... කියන සින්දුව.
සිංහරජෙ ලී මෝලකට පවරල, සීගිරිය ගල්කොරියකට විකුනල, ඒත් මදි නම් සමනල කන්දෙ හෝටලයකුත් ගහමු. එතකොට ඇති තරම් සල්ලි හොයන්න පුලුවන්.
අනික ඔය රට ගිහින් ඉගන ගන්නෙ සල්ලි තියන උදවිය නේ. ලංකාවේ සල්ලි නැතිකෙනෙක් රට ගිහින් ඉගන ගන්න යන්නෙ නෑ නෙ. ඔය වෛද්‍ය විද්‍යාලය දැම්ම කියල මහ ලොකු වෙනසක් වෙන්නෙ නෑ. මෙහේ MBBS උපාදිය දෙන්නේ රු.65 කට නෙවෙයි. රුපියල් ලක්ෂ 65 කට. ලක්ශ 65 ක් අද සාමන්‍ය පවුලකට හොයාගන්න පුලුවන්ද. එහෙනම් ඔය Faculty ට යන්නෙත් සල්ලි තියන අයමයි. අහින්සක අම්ම තාත්තා කෙනෙකුගෙ ලමයින්ට ඕකට කිට්‍ටු වෙන්නවත් බෑ.


අතාර්කික තර්ක තමගේ වාසියට ගේන මිනිස්සුන්ට හැමදාමත් ජනතාව රැවටෙන එක තමයි පුදුමෙ. 

දැන් බලමු රටට සල්ලි උපද්දවන්න පුලුවන් ක්‍රම විදය ගැන.



මුලින්ම ලංකාවේ විශ්ව විද්යාල වල තියන පහසුකම් වැඩි කරන්න ඕනෙ. ඊට පස්සෙ සිසුන් වැඩි පිරිසකට අද්යාපනය ලබාගන්න පුලුවන් පරිසරයක් හදන්න ඕනෙ. ලංකාවෙ සිසුන් වැඩි පිරිසකට අද්යාපන පහසුකම් සලසමින් නිශ්චිත,නියත විදේශ සිසුන් පිරිසක් සදහාද උපදිය ලබගන්න සලස්වන්න ඕනෙ. එම පිරිස නිශ්චිත ගනනක් වෙන්න ඕනෙ. අමතර සිසුන් ගැනීමක් සිදු නොවිය යු‍තුයි. අන්න එතකොට ලංකාවට ශුද්ධ ලාබයක් ගන්න පුලුවන්. 

නැත්නම් අර වගෙ ගොන් ආතල් එකක් දීල නිදහස් අද්‍යාපනය වෙනුවට ධනපති පන්තියට විතරක් ඉගන ගන්න පරිසරයක් හදාගෙන, අපි කට පුකේ ඔබාගෙන, පුක පොලොවෙ ගහගෙන,නිකන් ඉන්න ඕනෙ. ඒ කියන්නෙ අපිත් අනිත් උන් ගැන හිතන එක නවත්තල තමන් ගැන විතරක් හිතන උන් පිරිසක් වෙන්න ඕන. නැත්නම් තොපි ඹ්න මගුලක් කරගන්න එකයි ඇතතෙ කියල ඉන්න ඹ්න. 
මොකද මම නිදහස් අධ්‍යාපනය ලබල ඉවර නිසා හා මට මගේ ළමයින්ට උගන්නන්න තරම් ආර්ථිකයක් අනාගතයේදී ගොඩනගන්න පුලුවන් නිසා. ඒත් මම මේ නිදහස් අද්‍යාපනයට ආදරෙයි...ඉතින් මට කට පියාගෙන ඉන්න පුලුවන් වෙයිද?

෴ජඩයා෴ 

Wednesday, September 21, 2011

සිංහරාජයෙන් සුදු වදුරන් සොයාගනී......

නමුත් මොවුන්ගේ වනාන්තරයට පෙරේත බැල්ම වැටී ඇත.
,xldjg wdfõKsl j÷re úfYaI jkafka w¿ j÷rd l¿ j÷rd iy ß<jdhs' kuq;a iqÿ j÷rka ,xldfõ isák nj ñka fmr wid ;sfnkjdo@
isxyrdcfha iqÿ j÷rka isák njg ,enqK f;dr;=rla Tiafia 2010 mgka le<Efõ we;=<; fndfyda fia fjfyi uykaisù l< m¾fhaIK u.ska ,xldjg wdfõKsl l¿ j÷rdf.au iqÿ iajrEmhla isxyrdcfha iqÿ j÷rka f,i jdih lrk nj fidhd f.k ;sfnkjd'

fuu úfYaIh isïndífõ rdcHfha isák iqÿ isxyhska yd lekvdfõ iqÿ j<iqka yd iudkju ,xldfõ l¿ j÷rkaf.a iqÿ iajrEmh f,i y÷kdf.k ;sfnkjd'
uOqr o is,ajd" k§l ymqwdrÉÑ yd frdydka l%sIdka; hk m¾fhaIlhska fuu m¾fhaIKfha ksr;jQjd'
fujeks úr, i;ajhskaf.a jdiia:dkh jQ isxyrdcfha ffcj úúO;ajh /l.ekSu w;sYh jeo.;a nj iqÿ j÷rkaf.a fï mqj;ska wmg lshdmdkjd'
උපුටා ගත්තේ - gossip lanka  

Sunday, September 18, 2011

සැමියා කෝප වූවොත්.. බිරිය කෙසේ සිටිය යුතුද............?

අඹුසැමි සබඳතාවේ දී දෙපළ වඩාත් සැලකිලිමත් විය යුතු කාරණයක් වේ. දෙදෙනා අතර, කෙදිනකවත් දබරයක් ඇති නොවීමට වගබලා ගැනීමය. සැබෑ ලෙසින් බැලුවොත් එය විවාහය සම්බන්ධයෙන් දෙදෙනාගේ ප්‍රබල වගකීමකි.

මක්නිසාද යත් අඹුසැමි දෙපළ අතර, ගැටුමක් දබරයක් ඇතිවීමෙන් එය පුරුද්දකට යෑම නිසාය. දෙදෙනා රණ්ඩු කරගතහොත්, එයින් පසුව එය සාමාන්‍ය දෙයක් බවට පත්වේ

වර්තමානයේ ඇතැම් යුවතියන් ....
 
වර්තමානයේ ජීවත්වන ඇතැම් යුවතියන්, විවාහයේ තිබිය යුතු එම පොරොන්දුව ගැන එතරම් සැලකිලිමත් නොවීමෙන්, දෙදෙනා අතර ක්‍රමයෙන් දුරස්බවක් ඇති කර ගනී. එයට බලපාන එක් හේතුවක්වන්නේ, අද කාලයේ බොහෝ යුවතියන් විවාහ දිවියට ඇතුලත් වන්නේ, රැකියාවක යෙදෙන ස්වාධීන ගැහැනුන් ලෙසිනි.
එහෙයින් ඇය සිතන්නේ, පිරිමින්ගේ අසාධාරණකම් වලට යටත් විය නොහැකි බවකි. නමුත් සෑම පිරිමියෙකු පාහේ ප්‍රි කරන්නේ, විවාහය තුළ තම අණසක පවත්වාගෙන යැමටය. එහෙයින්, ඔහු කියන කරන දේ හරි හෝ වැරදි හෝ වේවා, එය සනාථ කිරීමේ වෑයමක යෙදේ. තනිමතයට කටයුතු කිරීමට පෙළඹේ.

බිරිඳකගේ කෝණයෙන් බලද්දී, එය වරදක්බව සැබෑය. නමුත් එම තත්ත්වය නිවැරදි හා වෙනස්කර ගැනීමට ඇය සිදුවන්නේ, එය එරෙහිව දබරයක් කර ගැනීමෙන් නොව, බුද්ධිමත් ඉවසීමෙන් කටයුතු කිරීමෙනි.

අද ගැහැනිය ස්වාධීන හෙයින්, ඇය සැමවිටම උත්සාහ කරන්නේ, තම සැමියාගේ යම් යම් ක්‍රියාවන්ට එරෙහි දබර කර ගැනීමට . නමුත්, යම් බිරිඳක්තම සැමියා සමඟ දබරයක්ඇති කර ගැනීමෙන් පසුව හැඟෙන්නේ, තම ජීවිතය තුළ ප්‍රබල හිස්බවක් තිබෙන බවකි. එය එක්තරා අන්දමකින් පරාජිත හැඟීමකි.
 
"එයා වැඩ කරන්නේ එයාට ඕන විදියටනේ. මං ඕව කතාකරන්න යන්නේ නෑ. කවදා හරි තනිමතය වැඩ කරලා මට්ටුවෙයිනේ."

අඹුසැමියන් අතර මත ගැටුම් ඇති වූ විට දී, බොහෝ බිරියන් සිතන්නේ, එලෙසිනි. නමුත්, එසේ සිතීමෙන් අදහස් කෙරෙන්නේ, දෙදෙනා අතර යම් දුරස්වීමක් හටගෙන ඇති බවකි. අඹුසැමි දෙපළ අතර මත ගැටුමක් දබරයක්ඇති නො විය යුතු සේම, එලෙසින් දෙදෙනා අතර දුරස්වීමක්තිබීම තේරුමක්නොවේ.

කතාබහ කර ගැනීමෙන්....

හිතුවක්කාරකමින් හෝ බිරිඳට බොහෝ දේ නො පවසමින් සැමියා කටයුතු කිරිමෙන් සිදුවන්නේ, ඇය විවාහය හුදකලාවීමක් සේ හැඟීමය. සැමියා තමා සමඟ දබර කර ගැනීමක නිබඳව පෙළඹෙද්දී හෝ තමාගේ මතය ක්‍රියාවට නැගීමට උත්සාහ කරද්දී, බිරිඳක් එය දකින්නේ, සැමියා තමාට ආදරය නොකරන බවකි.

 ඔහුට තමාව නො වටිනා බවකි. එහි ප්‍රතිඵලය වන්නේ, එම විවාහය දෙදෙනාට නොදැනීම යම් දුරස්වීමකට පත්වීමය.
                       
එහෙයින්, එම තත්ත්වය විවාහයක් පත්කර ගැනීමේ අරුතක් නොවන අතර, දබරයක් ඇතිවීමට බලපාන කරුණු, දෙදෙනා විසින් අධ්‍යයනය කළ යුතුය. දෙදෙනා අතර යම් ප්‍රබල දබරයක්ඇති වුවහොත්, දෙදෙනා විසින් , එය හටගත්තේ කෙසේ යන්න ගැන ගැඹුරින් සිතා බැලීම වටී. සමඟ එම තත්ත්වය වලක්වා ගැනීමට කළ යුතු තිබූ දෙය සිතා බැලිය යුතුවේ.

බොහෝ අවස්ථාවල දී.......

අඹුසැමි දෙපළක් අතර දබරයක් හටගන්නේ, සැමියා යම් දොසක් කී විටදී, බිරිඳ එයට ප්‍රති පිළිතුරු දීමට යැම හෝ එකට එක කීමට යැම නිසාය. නමුත්, සෑම බිරිඳක වටහාගත යුතු දේ වන්නේ, පිරිමින් එය අනුමත නොකරන බවකි.

ඔහු එය දකින්නේ, තමාගේ පිරිමිකමට හානියක්සේ. එහෙයින්, බිරිඳගේ එම හැසිරීම ඉඩ නොදිය යුතුය යන්නය. එම හැඟීම මත, ඔහු තම බිරිඳ පරාජය පත් කිරීමට උත්සාහ කරන අතර, සඳහා විවිධ උපක්‍ර භාවිත කරයි.

වඩාත් කදිම දේ............

දබරකර ගැනීමකින් තොරව පවුල් කෑමට නම් ඔබ කළ යුත්තේ, සැමියා කෝපයට පත් වූ විට බිරිඳ ලෙසින් ඔබ නිහඬවීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. මන්ද, අඹුසැමි දෙපළ එකවර කෝපයට පත්වීම වරදකි. එයින් සිදුවන්නේ, අනවශ්‍ය දබරයක් ඇතිවීමය. එමෙන් , එය ප්‍රබල සිත් වේදනාවක් සේම, දුරස්වීමකට හේතුවකි.

සැමවිට පවුලේ අනවශ්‍ය මතභේද වලක්වා ගැනීමේ වගකීම, බිරිඳකට පැවරේ. එහෙයින්, සැමියා යම් දෙයකට කෝපයට පත්වීම හෝ ඔබේ වරදක්පෙන්නුම් කරද්දී, නිහඬවීමෙන්, ඔබ එම වරද පිළිගත් බවක් ඔහුට ඒත්තු ගැන්වේ. සැබවින් එය පරාජයවීමක් නොව, දිනීමකි. මන්ද එසේ කිරීමෙන් ඔබේ පවුලේ සමගිය හා සාමය රැකේ. එය සෑම බිරිඳක අතින් සිදුවිය යුත්තකි. සාමාන්‍යයෙන් පිරිමින් ඉක්මන් කෝපකාරයන් වීමට හැකි හෙයින්, බිරිඳක් සැමවිටම ක්‍රියා කළ යුත්තේ, සැමියාගේ කෝපය නිවන්නිය සේ . එසේ නොමැති ඇය ඔහුට එරෙහි, කැත්තට පොල්ල වීමට ගියහොත්, එය පවුල් විනාශවීමකි.