Friday, September 16, 2011

ආදරය = SEX ද?

මිනසාගේ පහල වීමත් සමග පරිනාමයට හා පැවැත්මට අත්යවශ්ය සාධකයක් තමයි ප්‍රජනනය. ඒ සදහා මිනිසුන් යොදාගත්තෙ SEX. මුල් අවදියේ ප්‍රජනනයට රාමු නොතිබුනත් පරිනාමයේ ඉහලට පැමිනෙත්ම රාමුවක් ඇතිවෙනව. එතකොට ඒ රාමුව ප්‍රජනනයට සීමාවක් ඇති කරනවා, ඒ කියන්නෙ සහකරුවෙක් හා සහකාරියක් ඇතිකරගන්නවා.
මෙලෙසින් දිගු කාලයක් පැවතීම සමාජ සම්මතයක් වෙනවා. ඒ කියන්නෙ උබත් මමත්, අපි හැමෝම ඒ රාමුවෙ කොටස් කාරයෝ.
මේ සමාජ සම්මතය ඉදිරියට පවත්වන්න තමයි සහකාරයාට ආදරය කියන දෙය ගොඩනැගෙන්නෙ. [මර්ටින් වික්‍රමසින්හ මහත්මයලා "විරාගය" ගෙන ලිව්වට මම ඒක දකින්නෙ විකුර්තියක් හැටියට. මොකද එතෙන්දි සිද්දවෙන්නෙ මානසික රෝගියෙකුගේ (Depression) චින්තනය හුවා දැක්වීමක්.]

එහෙනම් අපි දෙමව්පියන්ට ආදරය කරන්නේ? 
සහකාරයාට දක්වන ආදරයත්, දෙමව්පියන්ට දක්වන ආදරයත් අතර ලොකු වෙනසක් තියනවා. නමුත් ආගම විසින් දෙමව්පියන්ට දක්වන ආදරය උසස් තැනක තියල තියෙනවා. ඒක නිසා තමයි ආගමට දහමට ලැදියාවක් නොදක්වන පිරිස දෙමවුපියන් මහලු මඩම් වලඩ යවන්නෙ. මොකද ඔවුන් එම අන්ශයෙන් තමාගේ පරිනාමය දියුනු කරගෙන නැති නිසා. ඒ කියන්නෙ පරිනාමයේ මූලික සන්කල්පය වන ප්‍රජනනයට මුල් තැන දෙන නිසා. [අනෙක් සතුන් අදයනය කරන්න] එතකොට ආදරයෙ මුල්තෙන ලැබිල තියෙන්නෙ ප්‍රජනනයට අදාල දේට නේද? එහෙනම් ආගම දහමට නොනැබුරු සමාජයේ ආදරය කියන්නෙ SEX නැත්නම් ප්‍රජනනය නෙද? [සහොදරයන් අතර ඇති ප්‍රේමයත් මෙ වගේම 2 වෙනි වෙනවා SEX හමුවේ]
තම සහකාරයාට ආදරය කියන සන්කල්පය ගොඩනාගෙන තියෙන්නේ [ගොඩනැගිලා නෙවෙයි] මනෝ මූලිකව SEX මත පදනම්ව කිව්වොත් හරි.

මමත් මිනිහෙක් හැටියට සහකාරයාට ආදරය කරත් ජීවිතය කියන දේ තුල ඇති ගැබුර, ඇත්ත මේකයි.
එහෙනම් ආදරයත් රාගයත් අතර සහ සම්බන්දය එනම් ආදරය = SEX බව පැහැදිලියි නේද?

7 comments:

  1. tileesha ranoj9/16/2011 04:42:00 PM

    SEX = ADARAYA mamanam jadayath ekka ekangai.mokada man mage keallata oka pehedili karata eke pili gan na.jadayo umbata berida eka ekita pehedili karala denna?

    ReplyDelete
  2. @tileesha ranoj
    eyaatath blog eka pennapan. eeta passe eyath therum ganeewi machan. marry kalaata passe okkoma hari. demma hadissi wenna epaa. thank for comment.

    ReplyDelete
  3. Loku waraddak tiyanawa
    sex keyanne adare eka kotazak witharaii..
    sex= adare nemei

    ahema baluwoth adare karanna patan gaththa dawaze idala kellai kollai lingikawa hazirenna one.??
    ehema ne da.?
    meka waziyata liyapu kathawak
    mama wiruddaiiisex= adare nemei

    ahema baluwoth adare karanna patan gaththa dawaze idala kellai kollai lingikawa hazirenna one.??
    ehema ne da.?
    meka waziyata liyapu kathawak
    mama wiruddaiii

    ReplyDelete
  4. @ mr.X
    ahema baluwoth adare karanna patan gaththa dawaze idala kellai kollai lingikawa hazirenna one.??
    ehema ne da.?----- ehema nehe thamai.
    mama kathaa karanne nehe mae article ekedi kothanakawath nitharama lingikawa hesireemak gena. namuth aadharaya karanna patangaththa dawase idalama thiyana aramuna wenne sex neweidha. samaaja sanskruthiya thula waaranayak ethi nisaa sex saha aadaharaya duras unath parinaamayen lebunu prajananaya sadhaha ethi araamuna nethiwelaa nehe nedha. ithin hadhawatha thuladhee sex=aadharaya kiyalai mama hithanne. samaajayeedee ee 2ka athara durak ethi karala thibbath.
    anyway thank for the comment.

    ReplyDelete
  5. @ mr.X

  6. i agree wit u dud,bt kawuruth meka piliganne lesti ne un hitanne apita pissui kiala,un dan ne un karana de

    ReplyDelete
  7. ane manda bunz.. ahema baladdi uba keyana eka hari bt mama okata ekaga wenne na..
    ane manda bunz.. ahema baladdi uba keyana eka hari bt mama okata ekaga wenne na..

    ReplyDelete