Thursday, September 15, 2011

ශ්‍රී ලංකාවේ sex වල නියම පැත්ත සහ අපි.



6 comments:

  1. ඇත්ත කතාව මම පිලිගන්නවා. නමුත් අපේ තිබුනේ සුද්දන්ට වැඩ ශිෂ්ට සමාජයක්. රාවන සීත කුමරිය පන්නන් ආවත් අතින් වත් ඇල්ලුවේ නැත්තේ ඒ අපේ තිබුන සබ්යත්වය නිසයි මචන්. ඒ කාලේ ගෑනු ළමයින්ට අතවර නොවුනේ අපේ මිනිස්සු අදට වැඩ තමන්ගේ සිත පාලනය කරගන්න තමන්ගේ අගම දහම ඇසුරු කරපු නිසයි. නමුත් අද ඔය තත්වේ නෑ. අපිට මේ වෙන අතවර නතර කරන්න ඕන නම් කරන්න තියෙන්නේ 2 යි. 1 - මිනිස්සුන්ට හික්මීම ඇතිකරවන්න ඕන. 2 - උබ කියපු විදියට ඒ ගැන හොද අද්යාපනයක් දීල එක මහා අරුමයක් නොකරවන්න ඕන. නමුත් මොන කරත් එක අපේ සංස්කෘතික රාමුවෙන් පිට නොයන්න ඕන.ex - රාගිකත්වයට නිදහස දුන්න කියල, බල්ලෝ බළල්ලු වගේ රති කෙලියේ යෙදෙන්න ඉඩ දෙන්න බෑ. කාලයට ගැලපෙන විදියට අපේ සංස්කෘතියට ගැලපෙන විදියට අපේ මිනිස්සුන්ගේ sex ගැන තින ආකල්ප වෙනස් කරන්න ඕන. අනික උබට මෙතන අමතක වෙලා තිනවා ආදරය කියන දේ. හැමදේම sex නෙමෙයි මචන්, relationship එක40% sex , 60% ආදරය මත පදනම් වෙන දෙයක්.

    ReplyDelete
  2. Mamanam JADAYATH ekka ekanga wenawa

    ReplyDelete
  3. @ Harindu Danthanarayana (ZonnA)
    1)ඒ කාලේ ගෑනු ළමයින්ට අතවර නොවුනේ අපේ මිනිස්සු අදට වැඩ තමන්ගේ සිත පාලනය කරගන්න තමන්ගේ අගම දහම ඇසුරු කරපු නිසයි - opposite attitude. because
    [රාමා ලගෙ කාලයෙන් පස්සෙ තමයි බුදු රජාණන්වහන්සේ ඇතුලු අනෙකුත් ආගමික නායකයන් ලන්කාවට ආවෙ. මම ඔතනදි දකින්නෙ සබ්යත්වය නෙවෙයි. රාවණාට අතුලු ඒ කාලයෙ ජනතාවට ලින්ගික නිදහස තිබුන බව. මොකද ආගම දහමත් එක්ක සම්බන්දයක් නොතිබුන කාලයක් වීම.]ආගම් ඇදහීම ජනතාව නැබුරු වෙද්දී සබ්යත්වය ඇතිඋන නිසා අතවර [ගෑනු පිරිමි භෙදයකින් තොරව] නොවෙන්න ඇති. න්මුත් සබ්යත්වය කියන්නෙ මොකක්ද. ඒක එක්තරා ආකාරයක මානසික හැගීමක් නැත්නම් තමන්ගෙ මනස පාලනය කරගන්න පුලුවන් වීම විද්යටයි මම දකින්නෙ. ඒ කියන්නෙ අතවර කිරීමෙ ආශාව නෙතිවෙලා නැහෙ නේද?

    ReplyDelete
  4. @ Harindu Danthanarayana (ZonnA)
    for others i have positive attitudes though i think we want to make a conversation on the topic of "හැමදේම sex නෙමෙයි මචන්, relationship එක40% sex , 60% ආදරය මත පදනම් වෙන දෙයක්."
    i think sex and love both are based on sex. send a mail[blogthilina@gmail.com]with content your idea for it"
    i will published on my blog and then i will make the answer for it.
    Thank dude. go ahead.
    e-mail:- blogthilina@gmail.com

    ReplyDelete
  5. machan this is one thing -ඒ කාලේ ගෑනු ළමයින්ට අතවර නොවුනේ අපේ මිනිස්සු අදට වැඩ තමන්ගේ සිත පාලනය කරගන්න තමන්ගේ අගම දහම ඇසුරු කරපු නිසයි..
    Rama , Ravana case is some other thing.. If you read ramayanaya it says..badapu kaanthawakage athin wath allanna tharam ravanata hikmimak thibuna bawai..anyway v should not be arguing about uneccessary things.. coz v both agree for the base of post - Sri Lankan Youth must get a proper knowledge about sex..I agree on that..
    And machan i know u never loved a girl.. so please don't make opinions about things u doesn't has experience...

    ReplyDelete
  6. I've loved and I'm loving. but I'm also a human. as a human i think that is love. the love is generating through the heart. but when we see beyond humanity vision, it showing love is based on the sex.
    Read the next article carefully. it for u.

    ReplyDelete