Wednesday, February 8, 2012

Small Jokes On SEX...........

Laugh.........................
SEX : It is science with wife..
          It is an art with a girlfriend..
          It is commerce with a prostitute..
          And It is just a social service with Auntie's..

Boy: Can I touch your software?
Girl : First show me your hardware..
Boy : Should I install it in your system?
Girl : Cover it with antivirus and then install..


Teacher : What's the difference between boy and a girl?
Tina : they are naughty, we are beauty..they have muscles, we have   nipples
       they have a pole and we have a hole..


Judge : you are fined Rs.11420/- for rape..
Accused : my lord, why exactly Rs.11,420/- Judge : Rs.10,000/- for rape,
10.2% entertainment tax and 4% VAT..


Girl : " What do you like in me? "
Boy : " those 2 big white balls having black dots in it.."
Girl : " what??? "
Boy : " yes, your eyes.."



A very sexy and attractive female employer meets her boss and says: " Sir
will you please remove something from my breast? "
Boss: " Vow!! what's that? "
She : " your eyes sir " 


I know that. Nobody laugh. But they enjoy in deep.......
Carry on friends.... 

Sunday, February 5, 2012

ධනපතීන්ට යට වුන මිනිස්සු...........




ගොඩක් මින්ස්සු එක එක හීන මවනවා. ඒත් ඒ හීන් සැබෑ කරගන්න තියන ප්‍රධාන  භාධක 2 ක තමයි,

1) උනන්දුවක් නැති කම
2) අතේ සල්ලි නැති කම.

මුල් එක අපේ අවුලක්. ඒකට කරන්න දෙයක් නෑ. තමන් දැන ගන්න ඕන තමන්ට ඕන අරමුණ ඉ‍ටු කර ගන්න මහන්සි වෙන්න. එහෙම කරන්න බැරි නම් ඒක තමන්ගෙ කරුමෙ තමයි. එහෙම උන් කරන්න ඕන ලොකු කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා රෙද්ද උස්ස ගෙන ජපන් කුණුහබ්බ සින්හලෙන් කියාගන්න එක.

දැන් බහිමු ප්‍රධාන Subject එකට.
අතේ සල්ලි නැති කම................................
ලංකාවෙ ඇතුලෙ ඕන තරම් සල්ලි තියනවා කියල අපි හැමෝම දන්නවා නේ. ඒත්, කෝ උබෙයි මගෙයි අතේ ඇති තරම් සල්ලි තියනවද? නෑ නෙ මිත්‍රයා. උබ උනන්දුවක් නැති කාලකණ්ණියෙක් නම් කරන්න ඕන දේ මම කලින් කිව්ව නේ. ඒක කරපන්......... ඒත් උනන්දුව තිබිලත්, පණ දීගෙන වැඩ කරත් අතේ සල්ලි නැත්තෙ මොකද? එතනයි මගේ ප්‍රශ්ණෙ තියෙන්නෙ.
අපි ගනිමු මිනිස්සු දෙන්නෙක්. එක්කෙනෙක් ඇමතිතුමෙක්. අනිත් කෙනා සාමන්ය කම්කරුවෙක්. (ඔවු දැන් උබ හිතන එක හරි. උන් දෙන්නගෙ අද්යාපන මට්ටම් සමානයි තමයි.) ඒ දෙන්නම සාමාන්ය මිනිස්සු නේද. දෙන්නම ඉපදෙන්නෙ අම්මගෙ ගර්භාශයේ ඉදලා,යොණි මාර්ගය හරහා. දෙන්නම අවුරුදු 60ක් 70ක් ඉදල මැරිල අන්තිමේදි පොලවට පස් වෙන එක නේද වෙන්නෙ. එහෙනම් ඒ දෙන්නට වෙනස් ජීවිත උරුම කරන්නෙ කොතනින්ද. 
හිතමු ඇමතිතුමා සම්පූර්ණ අදායම මාසයකට 200000 ක් (ඊට වැඩි බව දන්නවා) ගන්නවා කියල. ඒ උනාට කම්කරුවට ලැබෙන්නෙ 10000 යි. ඕක තමයි යතාර්ථය.
ඒ කියන්නෙ රටේ මුලු ආදායම බෙදී යාම අසමතුලිතයි.
හොදයි, දැන් බලමු ඇමතිතුමාගෙ ආදයමයි තව කම්කරුවො 5දෙනෙකුගෙ ආදයමුයි සමානව ආදායම බෙදුනොත් කොහොමද කියලා.

ඇමතිතුමාගෙ ආදයම                                  = 200000
කම්කරුවො 5දෙනෙකුගෙ ආදයම                = 10000*5 = 50000
එක්කෙනෙකුට ලැබෙන ආදායම                  = 250000/6  → Rs 40000


ඒ කියන්නෙ 6දෙනාටම කාල ඇදල ඉන්න හොදට පුලුවන්. රටේ ඒක පුද්ගල ආදයම දවසින් දවස ඉහල යනව කියල TV Channel වල කොච්චර කීවත් අපෙ කිසි වෙනසක් නැත්තෙ ඒක නිසා තමයි. මොකද රටේ තියන සල්ලි වලින් 3/4 ක් ම තියෙන්නෙ ධණපතීන් කියන සුළුතරය ළග මිසක් අපි ගාව නෙවෙයි. ධණපතීන් කිව්වම ඒකට අයිති වෙනවා තමන්ගෙ මහන්සියෙන් සල්ලි හොයගත්තු අයත්, හොර ජාවාරම් වලින් සල්ලි හොයාගත්තු අයත්. ප්‍රශ්ණය තියෙන්නෙ සල්ලි තියන නොතියන එක නෙවෙයි. සල්ලි ගොඩගහල තියා ගන්න එකයි.

ලංකාවෙ තියන මුලු ධනස්කන්දයම මුලු ජනගහනය අනුව බෙදුනොත් ඔය News වලින් කියන ගාන දුප්පත් මිනිස්සුන්න්ට ලැබෙනව නේද? ඒ කියන්නෙ එක්කෙනෙක්ට $20000ක්. එච්චර ඕනෙත් නෙ. රට පාලනය කරන (අ)පින්වත් ඇත්තො, දුප්පත් මිනිස්සුන්න්ට $10000 ක් ලබදෙන්න පුලුවන්නම් හොදයි නෙද? නැත්නම් කමක් නෑ. 


ඔය මහත්තුරු ලංකාවට කිසිම ප්‍රයජනයක් නැති Limousine ගන්න. ඒත් බැරි නම් රොකට් ගත්තත් කමක් නෑ. ඒත් මතක තියාගන්න අපේ රටේ අදින්න ඇදුමක් නැති උනුත් ඉන්නව කියලා. උනුත් ඔය ඒත්තො වාගෙම මිනිස්සු තමයි.


෴ජඩයා෴