Tuesday, September 13, 2011
අධ්‍යාපනය පළමුව, දෙවනුව ආදරය
"මම මොන තරම් බලාපොරොත්තු තියාගෙනද, මගේ ළමයව ඉගැන්නුවේ.කෝ........ඒත් දෙවැනිපාර උසස් පෙළ ලියන්න බෑ කිව්වනේ."
"ඇයි ඒ"
"අනේ කව්ද,දන්නේ මම හරි ආශාවෙන් හිටියේ වෛද්‍ය විද්‍යාලයට යවා ගන්න..."කෝ ඉතින් එහෙම වාසනාවක් අපිට අනිත් දෙමාව්පියන් වගේ,,,,,
ඇත්තටම, දුවේ අම්මලා මහමෙරක් වගේ දහසකුත් බලාපොරොත්තු තියාගෙනයි, ඔයාලට උගන්වන්නේ, ඒත් අද පාසල් යන දූලගෙන් කීයෙන් කී දෙනාද? ඒ දෙමාව්පියන්ගේ ආශාවන් ඉටුකරන්නේ,,,විභාගයට ලියන්න කලින් පෙම්වතියක් ලෙස ජීවත් වෙන අපේ දූලා ඊට පස්සේ ජීවත් වෙන්නේ වෙනමම ලෝකයක.
පාසැල් යන විට මෙන්ම අමතර පන්ති වලට සහභාගී වීමේදී,දූලට තම පෙම්වතුන් මුණගැසීමට ඇති අවස්ථා අනන්තය. මේ අමතර පන්ති දූලාගේ ආදරයට තෝතැන්නයි.තවත් රුකුලක් ජංගම දුරකථනය.අද පාසල් යන දරුවන්ගේ අතේ පෑන භාවීතා කරනවා වෙනුවට ඔවුන් ළග ඇත්තේ ජංගම දුරකථනයයි.ඉතාම කලාතුරකින් තමා අපට දක්නට ලැබෙන්නේ ජංගම දුරකථනයක් නැති දරුවන්.
පාසැල් හා අමතර පන්ති අවසන්ව බසයට නැගීමට සිටින ස්ථානයේ හෝ නිවසට යන අතරමග ඔවුන් ජංගම දුරකථනයෙන් කතාබහ කරන අයුරු අප කොතෙක් දැක ඇත්ද?මේ නිසා කොතරම් නම් අනතුරු සිදුවී ඇත්ද?දුව ඔබ බසයේ තනියෙන් යන එන විට ඔබ අසලම ගැවසී ඇති තරම් බොරු ආදර සුරංගනා කතා ගොතමින් කියන විට ඔබ මොනතරම් රැවටෙනවාද?ඊට එහායින් තවත් ලෝකයක් නැති තරම්ය.
තම දෙමාව්පියන්,තමාවම පවා අමතකවන තරමට ඔබ ඔහුට ලං වෙනවා නේද?ඔයාට ලං වෙලා කියන හැමදේම පිළිගන්න එපා.පාසල් කාලයේදි ඔබ පෙම්වතෙකුට තුරුලු වෙනවා නම්,එය මහා කටුක කටු පදුරක් බව සිතන්න.
Subscribe to:
Post Comments (Atom)
ane ne ban.. me loke pawathinne api thawath kenekta adare karana nisa.. me wage ewun thamai amma marenna ididdi, amme meata campus xam, iwarawela ennam kiyanne.. LOVE IS EVERYTHING
ReplyDeleteeka nam aththa bun..
ReplyDeletewadapu ammata wada wena un loku wena eka nam matath penna baaa...
eka nam aththa bun..
wadapu ammata wada wena un loku wena eka nam matath penna baaa...